📝 ADD ON VEHICLE VOUCHER AUCTION

✅DETAILS:

ADD ON VEHICLE VOUCHER AUCTION මගින් ඔබට Add-On Vehicle එකක් මිලදී ගැනීමට Discount Voucher එකකට In-Game මුදල් වලින් ලන්සු තැබිය හැක.

මෙම වාසියෙන් ඔබට 50%, 30%, සහ 20% Discount Voucher ලබාගත හැකි අතර, ඉහළම ලන්සු තැබූ අය විසින් Voucher දිනා ගත හැක.

මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ඔබ ලියාපදිංචි වීම අත්‍යවශ්‍යය වන අතර, පහත දැක්වෙන Application Form එක සම්පූර්ණ කරමින් ලියාපදිංචි විය හැක.

ඉක්මන් වන්න ! සීමිත සංඛ්‍යාවක පමණක් Voucher ලබා දෙනු ලබන අතර, අවසන් මොහොත දක්වා රැඳී සිටීමෙන් ඔබේ අවස්ථාව අහිමි විය හැක.